මේක සංවිධානාත්මකව කරන වැඩක් රජය වට්ටන්න, ඒක තෙරුම් අරන් ප්‍රශ්නය විසදන්න තරම් මොළගෙඩියක් තියෙන එකෙක් මේ ආණ්ඩුවේ නැහැ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දක්ෂයෙක්ට දෙන්න ඹ්නා සරත් ෆොන්සේකා වගේ කෙනෙක්ට, සරත් වෙන්නම ඕන නැහැ හැබැයි අමාත්‍යංශයත් හමුදාවත් පොලීසියත් වනජීවියත් ඔක්කොම පාලනය කරන්න පුළුවන් කෙනෙක්ට...