1. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ
තථාගතයන් වහන්සේගේ ධර්මය මුල, මැද, අග යහපත් වන පරිදි, මනා කොට දේශනා කරන ලද බැවින් ස්වාක්කාතෝ නම් වන සේක.
2. සන්දිට්ටිකෝ
සතර මාර්ග, සතර ඵල, උතුම් නිවන යන නව ලෝකෝත්තර ධර්මය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කොට, තම තමා විසින්ම දැකිය හැකි බැවින් සන්දිට්ටිකෝ නම් වන සේක.
3. අකාලිකෝ...