Recent content by blastxp

  1. B

    Thank You Elon Musk - BTC Crash 30000$

    ඕකෙන් වෙන්නේ Elon market manipulate කරනවා කියලා මිනිස්සු ඌව විස්වාස කරන්නේ නැතිව යන එක අන්තිමට Tesla down වෙනවා නැතිවෙන්න මොකද මිනිස්සු බයයි invest කරන්න
  2. B

    Crypto

    https://cryptoli.st/
  3. B

    සිරස ටීවී live or sirasa the voice teens live streaming site ?

    Stream karana link ekak hamba unoth share karanna
  4. B

    සිරස ටීවී live or sirasa the voice teens live streaming site ?

    සිරස ටීවී live දෙන site එකක් තියෙනවා ද .
  5. B

    Manual scoring digits

    Manual scoring digits /Flip Digits ගන්න තැනක් දන්නවා ද ? something like https://www.taiwantrade.com/product/2-digit-manual-flip-scoreboard-1374340.html#
  6. B

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    තියෙන ඔක්කොම හැම සතියෙම sell කරලා දානවා දැනට .හදිස්සියකට ප්ලේන්ටි එකක් බොන්නවත් ETH එකක් තියාගන්නේ නැ Rig එකයි crypto chart එකයි දිහා බලාගෙන හැමදාම උදේ හවස හුල්ලන හැටි දැක්කනම් සුජීව ප්‍රසන්න ආරච්චි කතාවක් ලියනවා ෂුවර් එකටම
  7. B

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    430MHz gannawa from 15 GPUs . mix with Gigabyte Rx570 and MSI radeon 570 Gana hariyatama kiyanna ba ada me welawe .ada hawas wenakota 13 USD per day walata bassa .
  8. B

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    මමත් RX 570 15 කින් මයින් කරනවා .මොකද වෙන්නේ කියල තමයි බලාගෙන ඉන්නේ :rolleyes::rolleyes::rolleyes:
  9. B

    ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

    Ethereum mine කරන කට්ටිය ඉන්නවා ද මෙතන .
  10. B

    MSI Radeon RX 570 GAMING X 4G GPU price in Sri lanka

    Wedak ne hama thanama ekama ganan wage. overpriced :-(
  11. B

    MSI Radeon RX 570 GAMING X 4G GPU price in Sri lanka

    Ow badu hoyanna ne dawasata $30 withara price up wenawa
  12. B

    MSI Radeon RX 570 GAMING X 4G GPU price in Sri lanka

    How much is MSI Radeon RX 570 GAMING X 4G card in SL .Want to buy 6 or more