Recent content by Blink2016

  1. B

    ජොබ් එකේ stress එක

    ජොබ් කියන්නේ ඔහොම තමයි බන්...... office එක උබේ කරගන්න යන්න එපා උබට නැති වුනොත් නැති වෙන්නේ ඔය job එක witharane, ඕක නැති වෙන්න තියනවනං කොහොමත් නැති වෙනවා එක වලක්වන්න උබට බැ.... එත් company එකට උබ තවත් එක සේවකයෙක් විතරයි උබ නැති වුනොත් ඒ වෙනුවට තවත් එකෙක් ව ගනී paper add එකක් දාල... එක නිසා ගන්න...
  2. B

    Moratuwa university English course

    Thanks machan meke proposals, reports, presentation wage ewa thiyana nisa thamai baluwe :)
  3. B

    Moratuwa university English course

    ස්තුතියි මම මේකට join වෙන්නන්.
  4. B

    Moratuwa university English course

    මේ course එක office environment එකේ වැඩ කරන්න අවශ්‍ය කරන ප්‍රධාන ටික cover කරන නිසා මේක කරන්න බැලුවේ.
  5. B

    Moratuwa university English course

    මොරටුව යුනි එකේ මේ English course කරපු කට්ටිය එහෙම ඉන්නවද මේ course 2 හොදද??? Course 1 Course 2
  6. B

    Dialog Tab 3

    thanks machan
  7. B

    Dialog Tab 3

    :lol::lol:
  8. B

    Dialog Tab 3

    ස්තුතියි මචන් 2 GB RAM එක්ක අඩුවට තියන නිසා බැලුවේ
  9. B

    Dialog Tab 3

    මේ ටැබ් එක පාවිච්චි කරන කට්ටිය එහෙම ඉන්නවද මේකේ හොද නරක එහෙම කොහොමද https://www.dialog.lk/dialog-tab-3