Dialog Tab 3

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ ටැබ් එක පාවිච්චි කරන කට්ටිය එහෙම ඉන්නවද මේකේ හොද නරක එහෙම කොහොමද

    https://www.dialog.lk/dialog-tab-3

    ඔය ඩයලොග් රෙද්දවල් ගන්න එපා බන් තනි චයිනීස්. අඩුගානේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් (තියා තියෙන එක)වත් නෑ කෙලවුනොත්.
     

    Blink2016

    Member
    Apr 18, 2016
    10
    2
    0
    ඔය ඩයලොග් රෙද්දවල් ගන්න එපා බන් තනි චයිනීස්. අඩුගානේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් (තියා තියෙන එක)වත් නෑ කෙලවුනොත්.

    ස්තුතියි මචන් 2 GB RAM එක්ක අඩුවට තියන නිසා බැලුවේ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,601
    2,707
    113
    2GB ram thibba kiyala oya chinese jarawal ganna epa. Gannawanam Branded CHinese ekak ganin Huawei wage wath.
     

    hiran.wimalawansha

    Active member
  • Nov 4, 2011
    186
    27
    28
    මගේ ළග Dialog Tab 2 ඒකක් තියනවා.
    පට්ට Chinese, Hard use කරන්ට හරියන් නහැ.
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,483
    183
    63
    Galle
    math giya awrudde Tab 2 ekanam gatta gewanna ganna dunna nisa, ekanam awlak naaa, tab 3 kohomada manda. os eka lolipop nisa awl nathuwa athi