හරි එහෙනං. බයික් එක ගැන පොඩි විස්තරයක් දෙන්නම්කෝ.
1. ඔය බයික් එක චැසි 100ක් හෝ 105ක්.
ඔරිජිනල් චැසි 100, 105 මීටර් කප් එන්නේ කලු පාටින්.
2. ටැංකියේ හොනට් කියලා කාබන් ෆයිබර් වලින් එන්නේ චැසි 125ට.
3. එන්ජින් පේන්ට් එක ගහලා තියෙනවා. ඒක හොඳට හොයන්න පුලුවන් දකුණු පැත්තේ එන්ජින් සයිඩ් එකේ ඇනේටත්...