hangover 4???

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල


    hangover 1,2,3 බලපු අය දන්නව ඇතිනෙ කොහොමද ෆිල්ම් ටික කියල.ලගදි ආව කොමඩි ෆිල්ම් වල මම බලපු හොදම ෆිල්ම් series එක.ආයි කියල වැඩක් නෑ පට්ට.කොහොමද ඇලන් දෙන ආතල් කොර නේ.ෆිල්ම් ටික නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මම දහපාරක් විතර බලල ඇති එක ෆිල්ම් එකක්.ඒත් ආයි අද බැරිවෙලාවත් බැලුවොත් අදත් හිනා යනව.3 වලින් පස්සෙ ආයි 4 ෆිල්ම් එකක් නෑ කියල කිව්වම ගොඩක් අය පුදුම වුනා.ඇත්තටම ගොඩක් අය දුක් වුනා.ඒත් අධ්‍යක්ෂවරයා තරයේම කියා සිටියේ 3වලින් ඉවරයි ආයි කවදාවත් 4 කියල ෆිල්ම් එකක් හැදෙන්නෙ නෑ කියල.:angry:
    ඒත් ඊයෙ imdb පැත්තෙ රව්මක් ගහද්දි අමුතු දෙයක් දැක්ක.hangover 4 වල casting ටික දාල


    http://www.imdb.com/list/ls052798535/

    මොකක්ද මේකෙ ඇත්ත??:baffled:

    මොනා වුනත් 4ත් ආවොත් නම් පට්ට :D



     

    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    මේකට අනිවාර්යෙන්ම හතරවෙනි කොටසක් එනවා. ඒක තුන්වෙනි චිත්‍රපටිය අගදී පෙන්නුම් කරල තියෙනවනේ. ස්ටූට පියයුරු ඇවිත්, කට්ටිය සිහිනැතිවෙලා ඉද්දී නැගිටිද්දී ගෙදර ගිණි අරගෙන අනං මනං ගොඩක්. ඒ නිසා අනිවා හතරවෙනි එකක් එනවා.
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    TP-HangoverIII-550x_zps5a92f774.png