Recent content by bogirl

  1. bogirl

    හොඳ ENT ඩොක්ටර් කෙනෙක් ??

    කවද හරි කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලයි දාන්නෙ. කිරිහේන ජීවිතේට වෙලාවට එන්නෙ නෑ. අඩු තරමෙ සමාවක් වත් නෑ. හමදාම පැය දෙකක් දෙකහමාරක් late. මුලු දවසම යනවා මෙයා චැනල් කලොත්. එක දවසක් පැයක් කලින් ඇවිත් දස වදයක් දුන්න කලින් එන්න කියල. කිසිම සාදාරනත්වයක් නෑ. ගනනුත් සතියෙන් සතිය වැඩි කරනව කවද හරි...