Recent content by Bona Kolla

  1. B

    අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

    උඹෙ දේශපාලන දැනුම තේරුම් ගන්න ඔය පෝස්ට ්එක ප‍්‍රමානවත් ඒ නිසා තර්ක කිරීම කාලය නාස්ති කිරීමක්
  2. B

    3 වන ලෝක යුද්ධයක අවදානම අස්සේ TVචැනල් සැඟවූ JVP ජන ගංගාව මෙන්න..😱😱

    ඒ අවුරුදු 75 ක් රැුවටුනු බව දන්නැති නිසා - මුන් දැනුයි ඒක දන්නෙ
  3. B

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    Bringing people from all around the country would not depict "People's choice" . But JVP filled in the Galle face without much effort not even with lunch packets and liqueur. පැතුම් කන්නා කියන්න භාරතේ දේශයේ කවුරු හරිද? ------ Post added on 1647440550
  4. B

    අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

    උඹ කියන්නෙ ඇත්ත. කක්කුස්සියේ සල්ලි ගත් එක නං අවුරුද 75 ක් රට බංකොලොත් කරාට වඩා පාපයක්
  5. B

    අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

    YES, you can choose either of these idiots and continue with the above mentioned ''much worse situ"
  6. B

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    I still wonder why they consider Sajith as a leader when he and the green rest has proven that they don't exist anymore.
  7. B

    අනුරයි ජේවීපී එකයි බලයට ආවොත් රට ගොඩ දාන්නේ කොහොමද?

    ඔ්ක ඔච්චර ගැටලුවක් කරගෙන දහ අතේ කල්පනා කරන්න දෙයක් නෑ බං මේ දෙන්නාගෙන් කාටහරි දීලා කබලෙන් ලිපට වැටියං - හුටා දැන් ඉන්නෙත් ලිපේ නේ?
  8. B

    හම්මෝ යකෝ සෙනග

    සෙනග දැකලා දැන් කාලෙ මිනිස්සු බය වෙන්නෑ බං ලන්ච් එකයි අරක්කු කාලයි බලපං කාන්තා පාර්ෂවය අඩු ඒකයි Well said Macho. ------ Post added on 1647371628
  9. B

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    සජබ සහ එජාප තවමත් එකම කදවුරකි. මෙම කදවුර එකක් වූයේ නම් නායකත්වය හිමි විය යුත්තේ කාටදැයි මත විමසුමකි.
  10. B

    2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

    2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද? Please pick your choice or share your thoughts මෙතෙක් කල් බලය නොගත් පිරිසක් රට පාලනය කරයි මේ අයම ඉදියි - ජනතාව අඩ අඩ ඉදියි හමුදාව බලය අල්ලයි ආණ්ඩුව ඇතුලේ බලහුවමාරුවක් සිදුවෙයි
  11. B

    කිරියේ පෝල එකක් දැම්මා මීලග ආන්ඩුව මොකද්ද කියලා ජවිපෙට 54%යි

    SF ඒ චන්දෙ දිනුවා කියලා කතාවකුත් තියනවා