2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද?

  • මෙතෙක් කල් බලය නොගත් පිරිසක් රට පාලනය කරයි

  • මේ අයම ඉදියි - රට අපායක් වෙයි

  • හමුදාව බලය අල්ලයි

  • ආණ්ඩුව ඇතුලේ බලහුවමාරුවක් සිදුවෙයි


Results are only viewable after voting.

Bona Kolla

Member
Feb 27, 2022
22
22
3
2022 දෙසැම්බර් වෙනකොට ලංකාවට මොනවා වෙයිද? Please pick your choice or share your thoughts
  1. මෙතෙක් කල් බලය නොගත් පිරිසක් රට පාලනය කරයි
  2. මේ අයම ඉදියි - ජනතාව අඩ අඩ ඉදියි
  3. හමුදාව බලය අල්ලයි
  4. ආණ්ඩුව ඇතුලේ බලහුවමාරුවක් සිදුවෙයි
 
  • Like
Reactions: kinkon

acryan

Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    imf gihin goda ei wagee bro. mehema natthatama kela wunaama tamai ratak hadenne. dollar eka float karaa, interest rate wadi karaa, dan imfuth yanna hadanne. powers tibbata economy control karanna baa kiyala dan terila tiyenne
    Dan ithin karanna thiyanne eka thama
     
    • Haha
    Reactions: kasunkaru

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මේ අයම ඉදියි - ගුපියො අඩ අඩ ඉදියි
    කොහොමද බදුදීන්ටත් ඇමතිකමක් දුන්නොත් තනි ෂිංහල ආණ්ඩුවේ??
    මම කියන දේ අහල දැන්ම බදුදීන් ගැන කියන්න පුලුවන් සාධනීය කරුණු ටිකක් එකතු කරල තියාගනින් ගුපියෝ කෝචොක් දාද්දි කියන්න.. :lol:
     
    Last edited:

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    guys උබලට හිතෙන හැටියට රටේ ණය බර අඩු වෙලා.. ඉකොනොමි එක ටිකක් ඩිවෙලොප් උනාම මේ වැඩි කරපු දේවල් වල ගණන් අඩු වෙයිද.
    ලංකාවෙ කැරි යක්ක වෙලෙන්දො මොනා කරයිද. බයික් පාර්ට්ස් එහෙම අම්මගෙ ගනන්. හිතූ හිතූ ගනන් කියන්නෙ.

    කැරි දේශපල පක්‍යො හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද???
     
    • Like
    Reactions: Bona Kolla

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    guys උබලට හිතෙන හැටියට රටේ ණය බර අඩු වෙලා.. ඉකොනොමි එක ටිකක් ඩිවෙලොප් උනාම මේ වැඩි කරපු දේවල් වල ගණන් අඩු වෙයිද.
    ලංකාවෙ කැරි යක්ක වෙලෙන්දො මොනා කරයිද. බයික් පාර්ට්ස් එහෙම අම්මගෙ ගනන්. හිතූ හිතූ ගනන් කියන්නෙ.

    කැරි දේශපල පක්‍යො හොරකම් කරපු සල්ලි ආපහු අර ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද???
    Not until we become a communist country like China
     
    • Like
    Reactions: Bona Kolla

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    1647156057535.jpeg
     
    • Like
    Reactions: Bona Kolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    වොට් එකක්නං දැම්ම.

    ඇයි ඒත් හැමෝම තාමත් රටේ බලය පවත්වාගැනීම ගැන විතරක් කතාකරන්නෙ...