රටේ පාලන බලය සාමාන්‍ය ගැමි මිනිස්සුන්ගෙ පක්ෂයකට ලැබුන ඔවුන් තමයි රටේ බහුතරය. මෙතෙක් කාලයක් රටේ පාලන බලය සුද්දගෙන් පස්සෙ මෙහෙයවූවෙ ධනය හා සමාජ බලය හිමිවුණු මද්‍යම පාංතික පවුල් කිහිපයක් සහ ඔවුන් කේන්ද්‍ර කරගෙනෙ ගොඩනැගුණු පක්ෂ දෙකකින්. දැන් ලංකා ඉතිහාසෙ පළවෙනි වතාවට රටේ බහුතරයක් වුණු පහළ පංතියෙ...