Recent content by BonziBUDDY

  1. BonziBUDDY

    RIP ~ Sasliit ~

    සාතිශය සංවේගය පළ කරමින් SASLIIT සහෘදයානන්ට නිවන් සුව අත් වේවා යි ප්‍රාර්ථනා කරමි!😔 “Nothing is forgotten. Nothing is ever forgotten.”
  2. BonziBUDDY

    නොහිතන කතා...

    Excellent Thread Rep+
  3. BonziBUDDY

    හොඳ වතුර මෝටර්

    මම ලගදි වතුර මෝටරයක් ගත්තා. බ්‍රෑන්ඩ් එක සොලෙක්ස්. Satisfaction of Customer Care, Filling Speed ect... are maximum.
  4. BonziBUDDY

    හොද Bank එකක්

    Commercial Bank
  5. BonziBUDDY

    ..::෴ රොහින්‍යා කතාව හා නිතිය ??෴ ::..

    මගේ පුද්ගලික මතය නම්, මෙකී සරණාගතයන්ට මෙරට ස්ථීර පදිංචියට අවසර නොදෙන තාක් කල්, ඔවුන් තාවකාළිකව මෙහි රඳවා ගැනීමේ ගැටලුවක් නොමැති අතර, ඔවුන් ස්ථිර පදිංචියකට මෙරටින් නික්ම යනතුරු ඔවුන් පොලිස් භාරයේ තබා ගත යුතු බවය...
  6. BonziBUDDY

    ඉන්දියාවෙ බාබා හෙලුවෙන් (18+)

    subscribed for (උබට ඕනි දෙයක් හිතා ගනින්) purpose.
  7. BonziBUDDY

    රවීගේ ප්‍රකාස වල නීතිමය තත්වය

    හරවත් සංවාදයක් ඇතිවූවහොත් කොමෙන්ටුවක් දමමි.
  8. BonziBUDDY

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    දැන් මේක හදන්නයි යන්නේ. අද බණ්ඩාරගම වැව ලග fresh නෙලුම් අල විකුණන්න තිබුනා. 😁 Thank you කිඹුලා අය්යේ.
  9. BonziBUDDY

    නවකයෝ

    A good post