1. BonziBUDDY

    RIP ~ Sasliit ~

    සාතිශය සංවේගය පළ කරමින් SASLIIT සහෘදයානන්ට නිවන් සුව අත් වේවා යි ප්‍රාර්ථනා කරමි!😔 “Nothing is forgotten. Nothing is ever forgotten.”
  2. BonziBUDDY

    නොහිතන කතා...

    Excellent Thread Rep+
  3. BonziBUDDY

    හොඳ වතුර මෝටර්

    මම ලගදි වතුර මෝටරයක් ගත්තා. බ්‍රෑන්ඩ් එක සොලෙක්ස්. Satisfaction of Customer Care, Filling Speed ect... are maximum.
  4. BonziBUDDY

    හොද Bank එකක්

    Commercial Bank
  5. BonziBUDDY

    ..::෴ රොහින්‍යා කතාව හා නිතිය ??෴ ::..

    මගේ පුද්ගලික මතය නම්, මෙකී සරණාගතයන්ට මෙරට ස්ථීර පදිංචියට අවසර නොදෙන තාක් කල්, ඔවුන් තාවකාළිකව මෙහි රඳවා ගැනීමේ ගැටලුවක් නොමැති අතර, ඔවුන් ස්ථිර පදිංචියකට මෙරටින් නික්ම යනතුරු ඔවුන් පොලිස් භාරයේ තබා ගත යුතු බවය...
  6. BonziBUDDY

    ඉන්දියාවෙ බාබා හෙලුවෙන් (18+)

    subscribed for (උබට ඕනි දෙයක් හිතා ගනින්) purpose.
  7. BonziBUDDY

    රවීගේ ප්‍රකාස වල නීතිමය තත්වය

    හරවත් සංවාදයක් ඇතිවූවහොත් කොමෙන්ටුවක් දමමි.
  8. BonziBUDDY

    කටට රහට උයමු........!!! ෙනළුම් අල - EK Cookery class 12X.

    දැන් මේක හදන්නයි යන්නේ. අද බණ්ඩාරගම වැව ලග fresh නෙලුම් අල විකුණන්න තිබුනා. 😁 Thank you කිඹුලා අය්යේ.
  9. BonziBUDDY

    නවකයෝ

    A good post
  10. BonziBUDDY

    Think twice before join the pickme.

    මමත් Pick Me නිතරම පාවිච්චි කරනවා. මේ කියන කථාවේ ඇත්තක් තියෙනවා. මමත් දැනගත්තේ Pick Me රියදුරැ මහතුන්ගෙන්. බුදු පිළිම ගැන complain කරන්නෙ Pick Me පාවිච්චි කරන වෙනත් ආගම් වල අය කියලා තමයි කියන්නේ. විශේෂයෙන් මුස්ලිම් සහ කලාතුරකින් convert වෙලා ඉන්න කතෝලික ආගමිකයන් "බුදු පිළිම" ගැන complain කරනවා...
  11. BonziBUDDY

    සුනියම් දෙවියන්ට පිං දෙන ගථාව

    නා නා වණ්‌ණ මහා තේජෝ -  ඔදාත භය වාහනෝ  ග්‍රාම සඤ්චාරකෝ දේවෝ -  ඉදං පුංඤනු මෝදතු සියලු දුක්‌ දුරලන  දෙව් තෙද බලය සසොබන  විහිදුවන අපමණ ඛ සූනියන් දෙවි මෙපින් ගනු මැන දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට  තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට  මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට  සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට 
  12. BonziBUDDY

    අදට තිස් වසරයි

    තූ... නොද්දකිං :growl:
  13. BonziBUDDY

    Badu yawa ganna ona

    EMS
  14. BonziBUDDY

    නිරෝෂා විරාජිනිගේ එකකුත් leacked වෙලාලු.....

    ඕක ලීක්වුනේ 1994 - 1995 වගේ. ඒ කාලේ ඉතින් ලින්ක් නැහැ. VHS (ඩේක් පීස්) තමයි. :lol::lol::lol:

    No contents