සවුදි_කාන්තාවන්
සවුදි කාන්තාවන් ඔලිම්පික් තරග බිමේ
සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස ලබදීම පිළිබඳ ආරංචිය මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා.
ඔවුන් එලෙස ක්‍රීඩා කිරීමට නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල...