එරිලා (LIFE) ඉන්නෙ.. උදව්වක්
ලොකු උදව්වක් ඔනෙ මචං...
මෙකයි කතාව,
මම A/L කරේ 2017 ART වලින් කරේ, එත් බං ස්කොලෙ සිද්ධියක් හින්දා ස්කෝලෙ ගියෙ අවුරුද්දක් වගේ A/L වලට, කොහොම හරි මට A/L තියෙන්නෙ එක Subject එකයි , IT (s) + General Eng (A)
අව්ල කියන්නෙ ඉස්සරහට මොනවකරන්නද කියලා හිතාගන්න බෑ :confused...