Oscar සම්මාන උළෙල ගැන.
මේක මගේ පලවෙනි post එක..කියන්නේ යන්නේ oscar award එක ගැන..මේ දවස් වල ගොඩක් IQ competition වල මේක ගැන ප්‍රශ්න දැකපු නිසා මේක ගැන මම බැලුවා..මීට කලින් එලකිරියේ මේක ගැන threads ගිහින් තියෙනවද දන්නේ නෑ.. 😃
Oscar කියන්නේ මොකක්ද?
ඇකඩමි සම්මාන (Academy Awards) නමින් හදුන්වන...