Recent content by bravehearts

  1. bravehearts

    වාහන ගෙන්වයි

    මෙහෙමත් නරක නැහැ නේද ?
  2. bravehearts

    Dialog 2Mbps Unlimited

    If you are government worker then get 30gb pack 15day and 15night for RS.600 Then for RS.995 you can activate 80gb anytime work & learn pack no fup applying for these total 110gb for RS.1600 including tax
  3. bravehearts

    වාහන ගන්නවානම්

    මේ කතාව මේ දවස් වල වාහන ගන්න බලන් ඉන්න අයට වැදගත් වෙයි මේ උපදෙස් පිලිගන්න එක නොගන්න එක ඔබගේ කාර්‍යක් මේක මට කිව්වෙ දැනට සේල් එකක් කරන කලින් හොද වාහන බ්‍රොකර් කෙනෙක්, සීසර් කෙනෙක් හැටියට වැඩ කරපු කෙනෙක්. මේ ඔහු මට කියපු දේ ඒ හැටියෙන්ම "මල්ලී මේ දවස් වල වාහන වලට මිලක් නැහැ කියන ගනන් වලට...
  4. bravehearts

    බලන්න ලංකාවට කෙල වෙන්න හේතුව.

    මෙකේ කියැවෙන හරි දේ උඩ ක්මෙන්ට් දාපූ කී දෙනෙක් තේරුම් ගන්න ඇතිද? කිසිම ආන්ඩුවක් යටතේ හා පක්ශ ජාති ආගම් උස් මිටි තත්වයන් යටතේ වෙනස් නොවුන මේ පුංචි පුංචි හොරකමේ ඉදන් ඉහල මහා පරිමානේ හොරකම දක්වා හරි අපුරුවට මේ විඩියෝවේ පෙන්නලා තියෙනවා යකාගෙ හැටියට තමා විමානේ තව සියක් වසක් ඕන නම් තර්ක කරන්න...
  5. bravehearts

    විනිමය ප්‍රශ්නයක් කරගැනීම

    speedmalli මට මතක විදියට පවතින ආණ්ඩුව කරන පක්ෂයට විරුද්ද මත දරන එයට සහයෝගය නොදුන්න කෙනෙක් නමුත් ඔහු මෙතන තත්වය සාධාරණව කියලා තියෙනවා නිකන් වහල් කමට තමන්ගේ පක්ෂේ හන්ගන් උත්තර දෙන්නෝ අතරේ මේ වගේ සාධාරණ විවේචන ඉතා වටිනවා උඩට
  6. bravehearts

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ...
  7. bravehearts

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    මහ බැංකුව බංකොලොත්ද? ලංකාව මුහුණ දෙමින් ඉන්න ආර්ථික අර්බුදය ගැන හැමදාමත් උස් හඬින් කතා කළේ ඒ අවස්ථාව වන විට විපක්ෂයේ සිටි දේශපාලන පක්ෂ විසිනුයි. බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයින් විසින් බොහෝ විට කළේ මොනවා හෝ සංඛ්‍යාලේඛණ ටිකක් පෙන්වමින් රටේ ආර්ථිකය ගැන ශුභවාදී චිත්‍රයක් පින්තාරු කරන එකයි. එයින්...
  8. bravehearts

    කැස්බෑවෝ වාරකන් නිසාලු මැරුනේ

    kalpayakin kasbaawaa uda ena kathawak newe kiyalaa thiyenne කන කැස්බෑවා විය සිදුරින් අහස බැලීම බෞද්ධ සාහිත්‍යයේ කියවෙන පරිදි මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම කන කැස්බෑවෙකු විය සිදුරකින් අහස බැලු විට එතුලින් පුර සඳ දැකීම තරම් දුලබ යැයි සඳහන් වේ. මෙහි ඇති සත්‍ය අසත්‍යතාව විද්‍යාත්මක ක්‍රමය යොදා...
  9. bravehearts

    කැස්බෑවෝ වාරකන් නිසාලු මැරුනේ

    පොඩ්ඩක් අහලා බැලුවොත් හොද නැද්ද ?
  10. bravehearts

    කැස්බෑවෝ වාරකන් නිසාලු මැරුනේ

    ඔය අන්තිමට කියන කතාව නම් අනාගත්තා වගේ කියලා හිතෙනවා කැස්බෑවා වියසිදුරෙන් බලන කාරණය මේකේ ඉන්න ගොඩක් අය රැල්ලට විරුද්ද වෙනවා මිසක් මේ මනුස්සයා කියන දේ බලන්න උවමනාවක් නැහැ මෙතන මෙයා කියන්නේ නැවේ අනතුර නිසා කැස්බෑවන් මැරුණ හැටි ගැනයි කියන හැමදේම හරිනොයන්න පුළුවන් නමුත් හොදට හොදත් නරකට නරකත්...
  11. bravehearts

    Pathum Kerner

    හොදයි ඒ කියන්නේ ප්‍රදාන පක්ෂ 2න් එකක්නේ පුදුමයක් නැහැ මමත් ඔය බෝට්ටුවේ හිටියේ දැන් නම් එලියට බැහැලා ඉන්නේ දැනට 5ස් වතාවක් උත්සහ කරා උන්ගෙන් හැදුනේ නැහැ (පොඩියටවත් යමක් නොවුන බව කියන්න තරම් කුහක නැහැ නමුත් ඒ හොදටම මදි) අනුරලාත් රටට ආදරේ නම් ගිය සැරේ වගේ පක්ෂේ ගැන නොහිත මේ වෙලාවේ සියලු විකල්ප...
  12. bravehearts

    Pathum Kerner

    100% ට 10000ක් එකගයි