සිංහල බෞද්ද මිනිස්සු ඇයි කුහක!
මේක ජාති වාදී ත්‍රෙඩ් ගොඩට දාන්න එපා ඒත් ඇයි සිංහල මිනිස්සු, විශේෂයේම සිංහල බෞද්ද මිනිස්සු ගොඩක් කුහක??
එයාලා අනිත් අය කාලා ඇදල ඉන්නවට ඇයි අකමැති?එහා ගෙදර ගෑනු ළමයා සැලුන් එකකට ගිහින් ලස්සනට හිටියහම හිතන්නේ බඩුවක් කියලා....එහා ගෙදර පිරිමි ළමයා හොද වාහනයක්...