Recent content by Broadwell

  1. B

    Love problem..

    cod gahuwa ban issara nathi wenakan...den nan RPG and CO-Op witharai play karanne..FPS gahanne BF4 eka witharai. dan FPS wadiya play karan ne ban.:dull:
  2. B

    Love problem..

    Thanks machanla.:yes:
  3. B

    Love problem..

    Elakiri machan ube wachana tika mara watinawa.:yes: ඕවා ගනන් ගන්නෙ නෑ බන්.. මොකද මොක නැතත් මට ඕනෑවටත් වඩා online life experiences තියෙනව..දැන් ඉන්න එවුන්ට reputation කියන්නෙ අසහනේ පිටකරගන්න media එකක්..මේ thread එක දැම්මෙ උබල වගේ හොද එවුන් ටිකදෙනෙක් හරි තාමත් ඉන්න නිසා..
  4. B

    Love problem..

    අනේමන්ද බන්..පුදුමයි උබල වගේ එවුනුත් 2009 හිටිය කිව්වම..මොකද මමත් 2006-2010 විතර වෙනකන් එලකිරි හිටිය.. උබගෙ පලවෙනි thread 30 න් 28ක්ම එලකිරි හෙල්ප් නේද? පොඩ්ඩක් බලපන් ඒවයෙ කිදෙනෙක් මෝඩ ජෝක් දාල තියෙනවද කියල.. එක තැනක් පුලුවන්නම් පෙන්නපන්..සමහර විට අපිත් උබලගෙ help thread වලට reply කරන්න...
  5. B

    Love problem..

    මචන්ලා මට පොඩි උපදෙසක් ඕනෙ උබලගෙන්.මේක අහන්න වෙන කවුරැත් නැති නිසා එලකිරි දාන්නෙ. මේකයි මචන්ලා සීන් එක. මම මචන් A/L මැත්ස් කලේ 2006. යන්තන් S 3ක් අරන් එකපාරින් ෂේප් කරගත්තා. අවුරුද්දකින් විතර BCS එක කරන්න පටන් ගත්තා. 2010 දි මචන් මුලින්ම ජොබ් එකට ගියෙ. SE trainee කෙනෙක් විදියට. අවුරැද්දකින්...