Love problem..

Broadwell

Member
Nov 21, 2014
5
0
0
මචන්ලා මට පොඩි උපදෙසක් ඕනෙ උබලගෙන්.මේක අහන්න වෙන කවුරැත් නැති නිසා එලකිරි දාන්නෙ. මේකයි මචන්ලා සීන් එක.

මම මචන් A/L මැත්ස් කලේ 2006. යන්තන් S 3ක් අරන් එකපාරින් ෂේප් කරගත්තා. අවුරුද්දකින් විතර BCS එක කරන්න පටන් ගත්තා. 2010 දි මචන් මුලින්ම ජොබ් එකට ගියෙ. SE trainee කෙනෙක් විදියට. අවුරැද්දකින් විතර මට permanent ජොබ් එකක් ලැබුනා. එතකොට මන් web developing වලට මාරුවෙලා හිටියෙ. දැන් 3+ yr work experience තියෙනව field එකේ. 2014 jan ඉදන් මන් Freelancing කරන්න ගත්තා ජොබ් එකෙන් අයින් වෙලා. අපි group එකක් විදියට work කරන්නෙ මගෙ බෙස්ට් ප්‍රෙඩාලා 3ක් එක්ක.
ප්‍රශ්නෙ මේකයි මචන්ලා, මට දැන් 27ක් වෙනව. තාම කෙල්ලෙක් නෑ. (ඹව් එච්චරයි දැන් අඩුවෙලා තියෙන්නෙ.:lol:) next yr වෙනකොට ගෙදරිනුත් බර බරේ දායි වගේ. මචන්ලා මම කැමති නෑ proposal වලින් බදින්න. මට ඕනෙ කෙල්ලෙක් එක්ක යාලුවෙලා අඩුම 1yr වත් ආශ්‍රය කරල බදින්න. මම හිතන් ඉන්නෙ 29/30 වෙනකොට බදින්න. දැන් මම work at home නිසා ඹපිස් කෙල්ලො හම්බ වෙන්නෙත් නෑ. 365days ගෙදරනෙ බන්.:( වෙලාවකට හිතෙනව ජොබ් එකෙන් අයින් උනේ අපරාදෙ කියල. එත් අයෙත් ජොබ් එකට යන්නත් බෑ. මේවගෙ ෆී එකේ work කරන්න බෑනෙ බන්. අනික අන්ගෙ company වලට සල්ලි හොයල දෙනවට වඩා අපේම business එකක් කරන කොට මාරම සැටිස් එකක් තියෙනව.

පාරෙ දැක්ක පලියට කෙල්ලො සෙට් කර ගන්න බැනෙ බන්. online,FB එවත් ෂුවර් නෑ. 3/4 ක් ම තියෙන්නෙ Fake profile නෙ. මොකක් හරි කෝස් එකක් කරන්නත් හිතයි. එත් එවයෙ දැන් ඉන්නෙත් අපිට වඩා හෙන බාල කජුකිරි කෙල්ලොනෙ. වර්ක් කරන තැනක එකක් සෙට් කර ගන්නව ඇරෙන්න වෙන අයිඩියා එකක් මට එන්නෙම නෑ. මට මේකට solution එකක් හොයා ගන්න ඕනෙ. පුලුවන්නම් මට අයිඩියා පාරක් දීපල්ලා..තැන්ක්ස්..:)

ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්.:nerd: මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක තමා කරන්නෙ.


Sinhala Penne nathi ayata....

machanla mata podi upadesak one umbalagen..meka ahanna wena kauruwath nathi nisa ubalata kiyanne..mekai machanla seen eka..
mama machan A/L kale 2006. yanthan S3k aran eka parin A/l shape kara gaththa. auruddakin withara BCS eka karanna patan gaththa.. 2010 di machan mulinma job ekata giye. SE trainee kenek widiyata. Aurudakin withara mata permenant job ekak labuna. Ethakota man web developing walata maru wela hitiye...den 3+ yr work expericence thiyenawa thiyenawa field eke. 2014 jan wala idan man Freelancing karannna gathhta job eken ain wela. Api group ekak widiyata work karanne. mamai mage best fredala 3k ekka.
Prashne mekai machanla, Mata den 27k wenawa. thama kellek ne.( ow echcharai den adu wela thiyenne..) next yr wenakota gedarinuth bara bare dai wage. machan la man kamathi ne perposal walin badinna. mata one kellek mulin yalu karagena aduma gane 1yr wath ashraya karala badinna. man hithan inne 29/30 wenakota badinna. dan mama work at home nisa kello hamba wenneth ne.. 365days gedarane ban. welawakata hithenawa job eken ain une aparade kiyala. eth ayeth job ekata yannath be. mewage free eke work karanna bane ban. anika anunge company walata salli hoyala denawata wada apema business ekak karana kota mara satis ekak thiyenne.

pare dekka paliyata kello set kara ganna bane ban. online.FB ewath sure ne ban. 3/4 ma thiyenne Fake profile ne. mokak hari course ekak karannath hithai. bt ewaye dan inneth kaju kiri kellone ban. work karana thena ekak set kara ganna wa arenna wena idea ekak mata enne ne. mata den mekata solution ekak hoya ganna one.. puluwan nam mata idea parak diyalla. thanks.

P.S: mama tikak nerd kenek.mage anith friends la 3nth man wage ma thama. ungen mewa ahala wedak ne. Api PC walata Gadjet walata love kala misak kello subject eka gana echchara interest une ne.. wena eun kello hoyaddi api PC parts hewwe. aneth eun club yaddi api LAN party damma. thamath free welawata MP games gahana eka thama karanne.
 

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
හම්බ වෙන වේසි හම්බ වෙන කාලෙට කොන්ඩම් එක අතේ තියාගෙන ගෙදරටම එයි බන්. එතකල් බලන් ඉඳහන් බඩුවක් ගගහා :yes:
 

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    puluwannam mokak hari hota course ekak karanna set weyan,, ubata 27k nisa 23,24 kellek set unath aulak ne,, idala hitala bus eke palayan, uba Buddhist nam poya davasakata pansal giyama poddak line parak dapan pau ne...
    hodama kena hodama velawata set wei etakan fit eke hitapan...
    ubata hoda kellek hamba vei mchn....! :D
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    හම්බ වෙන වේසි හම්බ වෙන කාලෙට කොන්ඩම් එක අතේ තියාගෙන ගෙදරටම එයි බන්. එතකල් බලන් ඉඳහන් බඩුවක් ගගහා :yes:

    neddakin tho vage moda musalayek,,,
    yako kenekge prashnayak vihiluwakata ganna epa, udauvak karanna berinam me vage gon athal nodi hitapan... gothaya
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,843
    113
    colombo
    මචං බැන්දට පස්සේ ගැනිට ලව් කරපන්.
    මොකද එතකොට එකී නැති වෙන්නේ නැහැ

    මොන උනත් උබට එක්මනටම හොද කෙල්ලෙක් සෙට් වෙන්න් කියලා පතනවා මචං
     

    gglks

    Active member
  • Aug 5, 2008
    390
    69
    28
    ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්.:nerd: මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක තමා කරන්නෙ.[/SIZE]

    ado ubath mama wage dial ekak :lol: MP gahenne COD4 nemei neda :dull:
     

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    ප.ලි: මම ටිකක් nerd ඩයල් එකක්.:nerd: මගෙ අනිත් 3ත් මම වගේම තමයි. උන්ගෙන් මේවා අහලා වැඩක් නෑ. අපි pc වලට ගැජට් වලට love කලා මිසක් කෙල්ලො subject එක ගැන එච්චර interest උනේ නෑ. වෙන එවුන් කෙල්ලො හොයද්දි අපි හෙව්වෙ PC parts. අනෙත් එවුන් ක්ලබ් යද්දි අපි LAN party දැම්මා. තාම ෆී වෙලාවට MP games ගහන එක තමා කරන්නෙ.[/SIZE]

    ado ubath mama wage dial ekak :lol: MP gahenne COD4 nemei neda :dull:



    ehඑනම් තොපි දෙන්න බැදහල්ලා. මං කිව්වනේ මොකියෙක් හරි සෙට් වෙයි කියලා. ඔන්න සෙට් වුන. දැන් ඉතින් ජය මංගලම් :P:P
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    හා වෙසියේ. ආයේ කියන්නේ නෑ :rofl:

    thota tiyenne jathake case ekak,,, hariyata puttu wela ne vage,,,
    saramen pihada gatte neti warada tamai oya.... tho ai monava kiuwath man reply karanne ne,, mokada tho vage eun ekka wada karala vedak ne... :angry:
     

    gglks

    Active member
  • Aug 5, 2008
    390
    69
    28
    ehඑනම් තොපි දෙන්න බැදහල්ලා. මං කිව්වනේ මොකියෙක් හරි සෙට් වෙයි කියලා. ඔන්න සෙට් වුන. දැන් ඉතින් ජය මංගලම් :P:P

    U hoyanne kellek ban kollek nemei. Hodata Post eka kiyawala comment karapan. Gay Boi :oo:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    neddakin tho vage moda musalayek,,,
    yako kenekge prashnayak vihiluwakata ganna epa, udauvak karanna berinam me vage gon athal nodi hitapan... gothaya

    sirwata munta hithak nathi ewun.kenekta hariyanawa dakala sathutu wenna balapan.irisiya karanna neme.
     

    Broadwell

    Member
    Nov 21, 2014
    5
    0
    0
    මැරියන් බන් බේරේ වැවට පැනලා :D

    අනේමන්ද බන්..පුදුමයි උබල වගේ එවුනුත් 2009 හිටිය කිව්වම..මොකද මමත් 2006-2010 විතර වෙනකන් එලකිරි හිටිය..
    උබගෙ පලවෙනි thread 30 න් 28ක්ම එලකිරි හෙල්ප් නේද? පොඩ්ඩක් බලපන් ඒවයෙ කිදෙනෙක් මෝඩ ජෝක් දාල තියෙනවද කියල.. එක තැනක් පුලුවන්නම් පෙන්නපන්..සමහර විට අපිත් උබලගෙ help thread වලට reply කරන්න ඇති...තුක් නොදකින්.
     

    Broadwell

    Member
    Nov 21, 2014
    5
    0
    0
    puluwannam mokak hari hota course ekak karanna set weyan,, ubata 27k nisa 23,24 kellek set unath aulak ne,, idala hitala bus eke palayan, uba Buddhist nam poya davasakata pansal giyama poddak line parak dapan pau ne...
    hodama kena hodama velawata set wei etakan fit eke hitapan...
    ubata hoda kellek hamba vei mchn....! :D

    Elakiri machan ube wachana tika mara watinawa.:yes:

    kenekge prashnayak vihiluwakata ganna epa, udauvak karanna berinam me vage gon athal nodi hitapan... gothaya

    ඕවා ගනන් ගන්නෙ නෑ බන්.. මොකද මොක නැතත් මට ඕනෑවටත් වඩා online life experiences තියෙනව..දැන් ඉන්න එවුන්ට reputation කියන්නෙ අසහනේ පිටකරගන්න media එකක්..මේ thread එක දැම්මෙ උබල වගේ හොද එවුන් ටිකදෙනෙක් හරි තාමත් ඉන්න නිසා..
     

    Broadwell

    Member
    Nov 21, 2014
    5
    0
    0
    tho proposal 1kn hamba wena kella 1yrs love karala badapan so simple


    මචං බැන්දට පස්සේ ගැනිට ලව් කරපන්.
    මොකද එතකොට එකී නැති වෙන්නේ නැහැ

    මොන උනත් උබට එක්මනටම හොද කෙල්ලෙක් සෙට් වෙන්න් කියලා පතනවා මචං

    Thanks machanla.:yes:
     

    gglks

    Active member
  • Aug 5, 2008
    390
    69
    28
    cod gahuwa ban issara nathi wenakan...den nan RPG and CO-Op witharai play karanne..FPS gahanne BF4 eka witharai.


    dan FPS wadiya play karan ne ban.:dull:

    Clan ekaka hityada ? PM karapanko real name eka. May be mama dannawath athi :D