මන් පුංචි කතාවක් කියන්න යන්නේ මන් හිතනවා එළකිරියේ යාලුවෝ මට උදව් කරයි කියල . මන් marry කරලා 2 years වගේ මගේ husban අපි marry කරපු ගමන් රට ගියා නිවාඩු නැති නිසා. අපිට honeymoon බබෙක් ලැබුණා එයට බබා බලන්න එන්න වත් visa නෑ එයා තාම ලංකාවට අවේ නෑ . මට බබා හම්බවෙන්න ඉන්නකොට එය ගොඩක් ආදරෙන් හිටිය...