ගමේ කඩේ බිස්නස්
මචන්ලා අපේ කඩයක් තියේ (සිල්ලර බඩු කඩයක්) අවුරුදු 20කට වැඩි කාලෙක ඉඳල කරගෙන එන.. ඒත් බන් දැන් අවුරුදු කීපෙක ඉඳල බිස්නස් නෑ. අලුතින් කඩවල් දාලා එක ළඟ, අපේ කඩේට පල්ලෙහයිනුයි උඩහිනුයි කඩවල් හතරක් දාලා අලුතින්. ඉතින් කලින් අපට ආපු මිනිස්සු ඒවට යනව ළඟ නිසා:baffled::dull: ගමේ හැත්තත්...