රජයේ බැංකු

BSZyo

Member
Jul 12, 2018
111
8
0
A/L S3ක් තියාගෙන (ආර්ට් , කොමස් වලින් නෙවේ) දේශපාලනේ උදව්වෙන් රජයේ බැංකුවකට පැනගත්තොත් කොහොම වෙයිද?

සාමාන්‍යෙන් මොන වගේ තනතුරක්ද ලැබෙන්නෙ?
සැලරි කොහොම වෙයිද?
** ඇතුලට ගියාම ඩිග්‍රියක් කරන්න හිතාගෙන ඉන්නේ
 

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    සැලරි හොඳයි බන් දන්න විදියට, හැටක් විතර ගන්න පුලුවන් වෙයි