Recent content by Buddhi_SL

  1. Buddhi_SL

    ගර්ල්ස් නයිට් අවුට්

    mokkuda bn me :lol:
  2. Buddhi_SL

    Covid එන්නතෙහි අතුරුපලයක් ලෙස හෘද ප්‍රධාහය නිල ලෙස නම් කෙරේ

    මචන් සයිනෝෆාම් ගහලා දවස් දෙකකින් වගේ PCR කරොත් පොසිටිව් වෙන්න පුලුවන් ද?
  3. Buddhi_SL

    සිමෙන්ති ගල් කාරෙකට උඩින් වැටුනද නැත්නම් කවුරුහරි උඩින් දැම්මද?

    ඒ බ්ලොක් ගල් හදපු එකානම් හොරට නැතුව හොදට හදලා තියෙනවා බලපන්කො වාහනේ ගන්න දෙයක් නෑ..
  4. Buddhi_SL

    මොකක්‌ද Ransomware කියන්නේ ?

    ඔව් බන් කතාව හරි අලුත් එකක් තමයි.දන්න කියන ශිල්පිය ක්‍රම ටික ඔක්කොම දාලා බැලුවා තේරුමක් නෑ.අයිඩී එක ඔන්ලයින් එකක් බන් ඩික්රිප්ට් කරන්න බැරි සීන් එකක් තියෙන්නේ ඒක නිසා ගහලා දැම්මා ෆුල් ෆොර්මැට් එකක්.කට්ටියට කියන්න තියෙන්නෙ පරිස්සමින් මේ දවස් වල මම ගොඩක් පෝස්ට් දැක්කා ෆ්බී එකේ රැන්සම්වෙයා වැදුන අයගේ
  5. Buddhi_SL

    මොකක්‌ද Ransomware කියන්නේ ?

    දැන් දවස් දෙක තුනකට කලින් කැරැක් එකක් බාන්න ගිහින් මගේ අවුරුදු ගානක ෆොටො සින්දු විඩියෝ ඔක්කොම එන්ක්රිප්ට් උනා.PAHD රැන්සම් එක ආවේ අනික ඒක ඔන්ලයින් අයිඩී එකක්.ඩ්ක්රිප්ට් කරන්න බැලුවා හරියන්නෑ.ෆ්බී එකේ පෝස්ට් දාලා බැලුවා තෙරුමක් උනේ නෑ.අපේ සින්හල සමහර ගෝතයෝ නම් ඉම්බොක්ස් එකේ මැසෙජ් එවලා තිබ්බා...
  6. Buddhi_SL

    ටොරන්ට් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් හෙල්ප්

    මෙන්න මේක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න හදලා දියන්කෝ පින්වත් සහෝදරවරුනී :confused2: https://1337x.to/torrent/2016137/Marvel-Cinematic-Universe-2008-2016-All-Movies-720p-Bluray-x264-Dual-Audio-Hindi-English-KartiKing/...
  7. Buddhi_SL

    torrent to direct download help

    ow 2gb da koheda ne limit eka.hari bro thanks alot mama google drive scene eka balannam :love: (y)
  8. Buddhi_SL

    torrent to direct download help

    mchn ekata size limit ekak nadda.5Gb walata wediya ewath puluwanda?
  9. Buddhi_SL

    torrent to direct download help

    Thanks all of you guys :love: Bro meka karana vidiya kyala denna barida 😱Thanks alot ------ Post added on 1615444404
  10. Buddhi_SL

    torrent to direct download help

    https://1337x.to/torrent/4487963/Agents-of-S-H-I-E-L-D-2014-Season-02-All-22-Episodes-720p-Bluray-x264-English-DD5-1-ESub-6CH-dp_yakuza/ me link eka direct down karanna hadala diyanko kawru hari :baffled: ------ Post added on 1615367452