රට වටේ මදක් ගොස් බලන්න..උතුරැ නැගෙනහිර පලාත් වල සංචාරය කර බලන්න..කොළඹ අවට මාර්ග සෑදෙන අයුරැ බලන්න..නානෙකුත් ප්‍රදේශ වලද එසේමය. ක්‍රියාන්විත්යේ යෙදුන හමුදා උසස් නිලධාරියෙක් හා SF ගැන සත්ය අසා දැනගන්න..එය ඔබලා පචවාහිනියට වඩා විශ්වාසදායකයි. හොරා හොරා යැයි පවසන මහින්ද රට හදන විදිහ දකින්න...සියලු දේ...