ප‍්‍රධානීන් ඉදිරියේදී ඡන්දය පාවිච්චි කළ

guamini

Member
Dec 9, 2009
699
98
0
ප‍්‍රධානීන් ඉදිරියේදී ඡන්දය පාවිච්චි කළ

හෙට (12)තැපැල් ඡන්දය පැවැත්වෙනවා. එම තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී සමහර යුද හමුදා කඳවුරුවල ප‍්‍රධානීන් ඉදිරියේදී සිය ඡන්දය පාවිච්චි කළ යුතුයි කියලා නියෝගයක් පනවල තියෙනවා. මේ වෙනුවෙන් මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා වගේම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ කියන මහත්වරුන් මැදිහත්වෙලා තියෙන්නේ. අපි මේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනව තමන්ගේ ඡන්දයේ රහස්‍යභාවය ආරක්‍ෂා කර ගන්න කියල.

රණවිරුවන් හරහා තැපැල් ඡන්දයට බලපෑම් කරල එතනින් නැවතිලා නැහැ. රාජපක්‍ෂ ආණ්ඩුව ජනරාල්වරයාගේ පෝස්ටර් ඇලවීමට කටයුතු කරපු, තමන්ගේ අබාධ නොතකා හැකි විදිහට ජෙනරාල්වරයාට සහය දක්වන්න ඉදිරිපත් වුණු ආබාධිත රණවිරුවන් තිදෙනෙකුට ආණ්ඩුවේ මැරයො කළුතරදී පහරදීල. ඔවුන් බරපතල තුවාල ලබල කළුතර මහ රෝහලට ඇතුල් කරල. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ. මේකයි රාජපක්ෂ ආණෟඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය.
 
  • Like
Reactions: jannuse

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    aniwa ooka thamai . prajaathanthra waadaya.. balannakoo JVP aawahama monawagee prajaathanthra waadhayak lebeida kiyalaa..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,529
    113
    Inside Your Laptop ;)
    34q0c5t.jpg
     

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Abaditha ranavirunta gahapu avunta nam hena gahanna one
    mewata anubala dena ayatada hena gahanna one

    Yuddayen abaditha wu sahodarayek inna hamotama therei aka wedanawa