agreement එක අකුරක් නෑර කියවන්න , bank එකේ seal එක්ක real agreement එකේ ෆොටෝස් & copies තියා ගන්න .
අනිත් එක බැංකු වල බ්‍රාන්ච් වලට targets තියෙනවා .
බ්‍රාන්ච් වලට income එක වැඩි වෙන්න ඕන deposits වලට ගෙවන පොලිය + බ්‍රාන්ච් එකේ අනිත් වියදම්.
Manager ට වගකීම profit වැඩි කර ගන්න ,
වැඩ කරන අයට...