කැසිල්ලට බෙහෙත්
අහවල් තැනේ කැසිල්ලට බෙහෙත්
අපි ඉස්සර හිතුවා අන්තවාදී ආගමික මෝඩයන්ට උත්තර දෙන්න ඕනේ නෑ, ඔය මෝඩ අදහස් ඉබේම ඇරිලා යාවි කියලා. පස්සේ බලාගෙන යද්දී මෝඩයෝ අම්බානක පැටවු ගහලා. ඒක දරුණු වසංගතයක් වගේ අනේ මේ යසට හිටපු කොල්ලො කුරුට්ටන්ටත් බෝ වෙලා. පාරේ යන ගමන් ඔය පඳුරකට දෙකකට පයින්...