මගෙත් කතා ලොට් එකක්ම තිනවා, මුලින්ම පුන්චිම කලේ කරපු පොඩිම වෙඩෙන් පටන් ගන්නම්කො
1. මං එතකොට 1 වසරේ,මං ගියේ මිශ්‍ර පාසලකට දවසක් මිස්ට පොත් පෙන්නන්න පොලිමෙ ඉන්නකොට,මට ඉස්සරහින් කෙල්ලෙක් හිටියා(නම කියන එක හොද මදි), පිටිපස්සෙ හිටියෙ මගෙ ගැන්සියේ කොල්ලො සෙට් එක, උන් මට විහිලු කරා පුලුවන්නම් අර...