වටින පෝස්ට් එකක්,හැමෝම කියවිය යුතුයි,අපේ ගෙදර කවුරැවත් හදිසියකටවත් කඩෙන් කන්නෙ නැහැ..අපි ගෙදර කොත්තු පවා හදනවා...බඩගින්නෙ හිටියත් ජරා කඩවල් වලින් නමි කන්නෙ නැහැ...ගෙදර තමා ඔක්කොම කැම ජාති හදලා කන්නෙ,කනවනමි පිරිසිදු හොද හෝටල් තැනක් බලලා කන්න යන්න ඔිනා..කන්න කලින්,කුස්සිය,කෝකියා පිරිසිදු කියලා...