Recent content by BumbleB

  1. BumbleB

    Axiata Digital Labs

    Salary adui. Data Engineer around 200k. But free eke weda karanna puluwanlu.
  2. BumbleB

    BlitzWolf brand එකේ බඩු හොඳද?

    Ok with the shipping cost?
  3. BumbleB

    පොල් ඉඩම්,,,,,,

    Bump
  4. BumbleB

    පිටරටට ඔන්ලයින් උගන්වන්න ප්ලැට්ෆෝම්ස්

    Lynda / Udemy tikak long term wedak and target audience eka wenas neda? Fiverr try karanna kiyanna one, Thank you very much suggestions walata!
  5. BumbleB

    IELTS Training Material

    I'd very much like to refer them, (No rush at all) and thank you very much in advance!
  6. BumbleB

    පිටරටට ඔන්ලයින් උගන්වන්න ප්ලැට්ෆෝම්ස්

    ස්තූතියි බම්ප් වලට, ඩීපී එකෙන් අපිට උගන්නන්න බෑනෙ බන්. මම අහන්නෙ ඔන්ලයින් ටියුටරින්ග් අපිට කරන්න. සුදෙක්ට කෙමෙස්ට්‍රි ටිකක් උගන්නලා කීයක් හරි හොයා ගන්න පුලුවන් ප්ලැට්ෆෝම් එකක්.
  7. BumbleB

    පිටරටට ඔන්ලයින් උගන්වන්න ප්ලැට්ෆෝම්ස්

    යාලුවනෙ, මගෙ නෑදෑ කෙනෙක් ඉන්නවා හොඳට ඒ ලෙවල්ස් පාස්, කැම්පස් ඩිග්‍රී එකත් ෆස්ට් ක්ලාස්. පොර ක්ලාස් කරනවා පොඩියට, ඒ ලෙවල් කෙම් ඇන්ඩ් අප් ටු ඕ ලෙවල් මැත්ස්. මිනිහට බැරිද පිට රට අයට උගන්වන්න? හොඳ ප්ලැට්ෆෝම්ස් තියෙනවද පාට් ටයිම් ටියුටරින්ග් කරන්න පුලුවන්? රෙකමන්ඩේශන්ස් තියෙනව නම් ඉතාම ස්තූති වන්ත...
  8. BumbleB

    රුමේනියාවට යන්න

    Best of luck machn!
  9. BumbleB

    Devops interview එකක් ගොඩදාමු

    Linux, Cloud Technologies (AWS or Azure or GCP ) Jenkins, Docker, K8s, Basic Security, One Scripting Language (Python, Bash) Entry level nam me okkoma ahanne ne.