Recent content by Bunty Malli

  1. B

    අක්කි

    කලතුරකින් මෙහෙම දේවල් වෙන්න පුළුවන් ... අර කියමනකුත් තියෙනවනේ නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙන්න පුළුවන් කියලා .... Bro ....
  2. B

    අක්කි

    ගොඩක් කලාතුරකින් මෙහෙම දේවල් වෙන්න පුළුවන්... නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනව කියනවනේ bro ...
  3. B

    ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

    මට මේ වෙලාවේ එළකිරියේ එවුන් හැර උදවු ඉල්ලන්න වෙන අය නැනේ බන්...
  4. B

    ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

    නෑ බන්.. මන් Accident වෙලා ඉන්නේ අවුරුදු 3ක් විතර ඉඳල ලගදි තමයි මහපොලාවේ අඩිය තිබ්බේ.. කලින් කලේ වෙන ජොබක් දැන් මට ඕනි මගේම කියල එකක් පටන්ගන්න. කකුලේ plate පන්නනකන් ඉන්නේ. එතකන් ගෙදර ඉඳන් පොඩි පොඩි repair කරනවා. මේක මගේ පලවෙනි post එක මචන්..:D
  5. B

    ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

    fake? කියල ඇයි කිව්වෙ ..
  6. B

    ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ

    ෆෝන් ෂොප් එකක් දාන්න ඉන්නෙ මචන් මම ෆෝන් ෂොප් එකක් දාන්න අදහසින් ඉන්නේ. දැනට ෆෝන් repair ගෙදර ඉඳන් කරනවා. කවුරු හරි මේ field එකේ ඉන්න කෙනෙක් හරි මේ ගැන විස්තර දන්නා කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක් දෙනවද? මට දැනගන්න ඕනි. කොහන්ද වොරන්ටිත් එක්ක හොද ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් ෆෝන් ගන්න...