Recent content by Buri Deiya

  1. Buri Deiya

    Current Giya ban

    Current ekath na thopita :lol: Apita nam no issue athal eke innawa meheta kapanne na kawadawath
  2. Buri Deiya

    පානදුර අවට HIgh Tea යන්න හොඳ Hotel එකක් කියපල්ලකෝ :)

    ඔතන තියෙන්නේ ෂොට් ඊට්ස් නේ යකෝ ඔය ටීද පයිත්තියන්ද :lol:
  3. Buri Deiya

    Vehicle Spare Parts import කරන්න පුලුවන්ද?

    katha karama kiwwa TT karala thiyenna onalu bank eken payment eka karanna approval aran thiyenna onalu import karanna custom eke register wela thiyenna onalu. E documents nathuwa genna balu raja santhaka karanawalu nikan genalla ahu unama :baffled:
  4. Buri Deiya

    Vehicle Spare Parts import කරන්න පුලුවන්ද?

    මචංලා මම thailand වලින් කාර් එකට spare part 2ක් ගෙන්නන්න හදන්නේ. Sea freight එකක් තමා එන්නේ. Seller කියනවා ලංකාවේ import restriction දාලා නිසා එයා එව්වට මට මෙහෙන් clear කරගන්න import license එකක් ඕන වෙයිලු. එහෙම ගෙන්නුවොත් මට මෙහෙන් බඩු clear කරගන්න බැරි වෙයිද? කිරියේ කවුරුත් නැද්ද උදව්වක්...
  5. Buri Deiya

    රෝහලේදී සිදුවූ සත්‍ය සිදුවීමක්

    මදැයි හොල්මන් කතාවක් කියවන්න ආවා
  6. Buri Deiya

    Best Investment Opportunities ATM

    I’ve around 6M rupees in my bank account. Any recommendations?
  7. Buri Deiya

    Mobile Phone සදහා TRCSL සහ Import export Licence ලබා ගන්නා හැටි

    Man iPhone 13 Pro Max 256GB ekak order kala Apple site eken $1,199 Mehen 249,000LKR cost une. Next week badu enawa. TRCSL approval ganna ekata amatharawa Import Export License ekak gannath ona? DHL eken gedaratama genath denne nadda?
  8. Buri Deiya

    Gal Gadot

    Deepfake ekak bn oka
  9. Buri Deiya

    Baiscopeslk

    මං adblock එකක් දාගෙන ඉන්නේ ඒ නිසා ගානක් නෑ
  10. Buri Deiya

    Baiscopeslk

    දැන් කට්ටිය යන්නේ Pirate.lk එකට BaiscopeLK එක මොන ජරාවක්ද බං සබ් දෙන්නේ හත් අවුරුද්දක් විතර ගියාට පස්සේ. සබ් එකක් පරක්කුයි හරි මොකක් හරි අඩු පාඩුවක් කිව්වොත් උන්ගේ ලොකු ලයින් බලන්නත් ඕනේ. නිකන් දෙන නිසා උන් හිතන් ඉන්නේ හොඳ විතරයි කියන්න ඕන කියලා. පයිරේට් එකේ නම් අලුතෙන් එන හැම එකටම පටස් ගාල සබ්...
  11. Buri Deiya

    Beddagana Wetland Park එක ඇරලද?

    katata denna nemei bn nikan day out ekak yanna colombo hariye gihin nidahase katha karannawath thanak nane diyatheth patta auwa hewana thiyena than wala bench wala couple book karala wage
  12. Buri Deiya

    Beddagana Wetland Park එක ඇරලද?

    මේ දවස් වල ඇරලද බං? කෙල්ලත් එක්ක හෙට රවුමක් දාලා එන්න බැලුවේ
  13. Buri Deiya

    i phone 13 dubai

    Ohhh memory wadak nadda Oh really cloud ekakada thiyenne wow marai salli godak thiyada ammah ane higana ponnayo salli naththan iphone nogena idin higanna Methana 64gb hoyanawa higana pons ganinko salli thiyei nam memory wadi ekak Higana kolla