මචංලා මම thailand වලින් කාර් එකට spare part 2ක් ගෙන්නන්න හදන්නේ.
Sea freight එකක් තමා එන්නේ. Seller කියනවා ලංකාවේ import restriction දාලා නිසා එයා එව්වට මට මෙහෙන් clear කරගන්න import license එකක් ඕන වෙයිලු.
එහෙම ගෙන්නුවොත් මට මෙහෙන් බඩු clear කරගන්න බැරි වෙයිද?
කිරියේ කවුරුත් නැද්ද උදව්වක් දෙන්න මට මේ බඩු ටික clear කරගන්න?? ගාණක් අරන් හරි කමක් නෑ custom එකේ කවුරු හරි ඉන්නවා නම් උදව්වක් දෙන්න.
Air freight දාලා නම් ගේන්න පුළුවන් DHL වගේ. ඒත් ලොකු cost එකක් යනවා shipping වලටම.
25KG වගේ බරයි package එක.