C h o p p e
Reaction score
703

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • pan okkoma enne Glass ekath ekka ban. Glass eka ekkama ganin aniwa prayojanawath wenawa.
    ඇග රිදිල්ල නම් නැතුව යනව බන් ටික දවසක් ගහද්දි ගානක් නැතුව යනව..
    ටික ටික ස්ට්‍රෙන්ග්ත් ඒක වැඩි කරගනින්.. ඇග හදන ඒක බඩ බස්සන එක වැඩිය හිතන්න එපා..
    සතියෙන් සතිය පොඩ්ඩ පොඩ්ඩක් ශක්තිය වැඩි කරගනින්.. අපිත් මුලින් විස්සෙන් තමයි පටන් ගත්තෙ දහයෙ දෙකක් දාගෙන.. ඕකෙ බර නැතුව යනව තව සතියකින්.. ඊට පස්සෙ ටිකක් බර වැඩි කරපන්.. 2.5 දෙකක් දාල.. එහෙම එහෙම..
    උබේ බඩ තියනව නේද්.. මහතයි නෙ ටිකක් ?
    එහෙනම් කරන්න ඕන බන්.. නැත්තම් fat burn කරන්න අමාරුයි නෙ..
    කාඩියෝ ටිකකුත් කරන්න ඕන හරි නම්..
    කට්ට තමයි බන්
    උබගෙ අරමුණ අනුව වෙනස් වෙනව බන්.. අපි කෙට්ටු නෙ අපිට ඕන මහත් වෙන්න.. bulk කරන්න..
    අපි අහුවෙන ඕන රෙද්දක් කනව.. ඌ කියන්න ඇත්තෙ පාන්පිටි ගුලි කාල තේරුමක් නෑ කියල.. පුළුවන් නම් ටිකක් හෙළති විදියට වෙනස් කරහන්.. oats,මුන් ඇට,බිත්තර,red rice,tuna,මස් ජාති කන්න පුළුවන් නම් හොදයි ඉතින් අරවට වඩා.. බල්ක් කරල ඉවර වෙලා කට් කරන කාලේදී තමයි මාළු පාන් කියන්නෙ carbs අඩු කරල ප්‍රෝටීන් ගන්න ඒක වැඩි කරන්න ඕන.. උබට ඕන fat අඩු කරගන්නද ? ඇග මහත් කරන්නද ? උසයි බරයි කීයද ?
    :rofl: මේ කරුණාවතී උපාසිකා මාතාව නේද?
    eheme seen ekkek nam taame ne bung. im using for 2 months.cam eke awlek nee. taame lag wunene. battry ekenam mama hituwatath wada hodai.
    ubata mokak gannada one? eke cousin kenekge. mama itaehapette darshana ekatath furnitures denawa janaka ekatath dila tiyenawa. ubata ona eka balala mata photo ekak ewapan ethana ganata wada aduwen karala denna puluwan weyi man balala kiyannam. gana awlak nettam ethanin ganin.
    ape 3-2-1 kathrina sets 35000 idan wage tiyenawa. ewala tiyennet ape ewama tamayi amuthuwen egollo hadanne na apen ganne.
    කකුල් වලට සෙල්ලම් කරන්නෙ නැති නිසා මචං..
    කකුල් වලට හරි නම් leg day එකක් දාගෙන වෙනම සෙල්ලම් කරන්න ඕන..
    නැත්තම් උඩ ටික හැදෙනව කකුල් හැදෙන්නෙ නෑ නෙ
    මේන් බලපල්ලා sucrvy ගුත්තිගේ පුතාගේ වැඩ :D:D:D හිනා කාල මැරෙනවා යකෝ

    API HELUWEN INNA PHOTOS INTERNET EKEN AIN KARAMU
  • Loading…
  • Loading…
  • Loading…