උබගෙ අරමුණ අනුව වෙනස් වෙනව බන්.. අපි කෙට්ටු නෙ අපිට ඕන මහත් වෙන්න.. bulk කරන්න..
අපි අහුවෙන ඕන රෙද්දක් කනව.. ඌ කියන්න ඇත්තෙ පාන්පිටි ගුලි කාල තේරුමක් නෑ කියල.. පුළුවන් නම් ටිකක් හෙළති විදියට වෙනස් කරහන්.. oats,මුන් ඇට,බිත්තර,red rice,tuna,මස් ජාති කන්න පුළුවන් නම් හොදයි ඉතින් අරවට වඩා.. බල්ක් කරල ඉවර වෙලා කට් කරන කාලේදී තමයි මාළු පාන් කියන්නෙ carbs අඩු කරල ප්‍රෝටීන් ගන්න ඒක වැඩි කරන්න ඕන.. උබට ඕන fat අඩු කරගන්නද ? ඇග මහත් කරන්නද ? උසයි බරයි කීයද ?