මටත් සිද්දිය ආරංචි උනා. Radio එකේ program එකකුත් ගියා අද අදේ මේක ගැන. අපි හැමදේ ගැනම කතාකරන්නෙ අපිට අහන්න දකින්න දැනෙන්න පුලුවන් සීමාවල ඇතුලෙ ඉන්ඳලනෙ. ඒක නිසා විද්‍යවට තාම අහු නොවුන අපේ මානයන්ට එහා දේවලුත් තියෙන්න ඉඩතියෙනව. කාසි භූතතයා, වීදුරු භූතතයා, පෑනෙ භූතතයා වගෙ භූතතයො ගැන එක එක කටකතා...