1. caps

    ව්‍යාපාරකයින්

    https://www.naqda.gov.lk/ http://www.naqda.gov.lk/training/ornamental-fish-breeding-and-training-center-rambadagalla/ methenta yanna..gihin details ganna..training courses thiynawa machan..mamath gihin thiynawa...wda karana aya ekka katha karaama hoda naraka dekama kiyala denawa..talk karanna...
  2. caps

    Sri Lanka POLICE - Rank Structure

    ane manda...eka ube idea eka machan
  3. caps

    Law entrance exam...

    kadda hadagannath ekkama english walin karanna try karanna
  4. caps

    පැය භාගෙන් අමිහිරි මතක මකමු...

    good post machan කලින් මේ ගැන අහලා තියෙනවා..මේකෙන් මනසේ දරාගැනීමත් වැඩි වෙනවා දන්න විදිහට නම්..මම ටිකක් වෙනස් විදිහකට කරලා බලල තියෙනවා..
  5. caps

    iphone ගැන ඕනේ දෙයක්...

    iphone 6s plus එකේ ඩිස්ප්ලේ එල නෑ..මුලින්ම එක එක පාට පාට ඉරි ආවා...දැන් ඔන් වෙනවා පෙන්නේ නෑ..ඩිස්ප්ලේ ගිහින්ද ? නැත්තම් ඊට අදාල ප්ලග් කරන අයිටම් එකක් බුරුල් වෙලාද ?
  6. caps

    කෝටි පහළොවක්

    මේ දෙක බිස්නස් නෙවෙයි බෞද්ධ පන්සලක් හදනවා අම්මා, අප්පච්චී, නිදහස් කරලා ආගම දහම් කටයුතු වලට නිදහස ලබා දෙනවා .................................,,, පොල් ඉඩම් කීපයක් අරගන්නවා ලොකු වගාවන් කීපයක් කරන්න පුලුවන් ඉඩම් කීපයක් ගන්නවා ස්ථීර තැන්පතු දානවා හොද වාහනයක් ගන්නවා වැලි ප්ලාන්ට් එකක් පටන් ගන්නවා...
  7. caps

    Meemure travel help

    car walin yana be..yanna thiya hithanawath epa..jeep or body kit nethi van aulak ne..last week gihin awa kollo set ekath ekka bike wala