ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරපන් සයිට් එකෙන්.මේ ගේම් එක සම්පූර්ණයෙන් නොමිලේ.ඒ හින්ද අනිත් ගේම් වගේ ක්‍රැක් කිරිලි වගේ චාටර් කටු කන්ඩ ඕනේ නෑ.ඒ හින්දම අපේ මැෂින් වලට වයිරස් අවදානමක් නෑ.ගේම් ක්ලයන්ට් එක ඩවුන්ලෝඩ් කලහම එයා ගේම් එක ඔටෝ ඩවුන්ලෝඩ් කරනව.ඒක ගේම් එකේම ටොරන්ට් ක්ලයන්ට් එකක්.ඩවුන්ලෝඩ් කරල ඉවරවුනාම ඔටෝ ඉන්ස්ටෝල් වෙනව.සතපහක් දෙන්ඩ ඕනේ නෑ ප්ලේ කරන්ඩ.අනිත් එක නොමිලේ ගෝල්ඩ් 300 ක් දෙනව මොබයිල් වෑරිෆිකේෂන් එකට.ඒ 300 ඉවර කරගන්ඩ එපා.ඉහල ටියර් 8,9,10 වගේ ටෑන්ක් ගහන කොට ටෑන්ක් වල මොඩියුල් වලට වියදම් කරන්ඩ ඒ ගෝල්ඩ් 300 තියා ගනින්.සත පහක් නොදී ගහන්ඩ පුලුවන් ලෝකයේ තියෙන එකම ටොප් ක්ලාස් ගේම් එක.
worldoftanks.com