බලය නැතිව ඉන්න එක අබින් කනවා වගේ බලන්න දැන් 1995 ඉදන් එකම ඇමතිලා 2019 වෙනකම්ම ඉන්නවා.2006 යූන්පි එකේ සෙට් එකක් ඒ ආන්ඩුවේ ප්‍රබල ඇමතිකම් ගත්තා.උන් ටික තමයි 2015 වෙනකම් රට අරගන ගියේ.2015 වෙන සෙට් එකක් ආවට රාජිතල,සිරිසේනල,සිරිපාලල ප්‍රමුඛ 2015 සෙට් එකම 2018 වෙනකම් හිටියා.දැන් විපක්ෂයේ ඉන්න...