කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කොතෙක් කීවද, සමේ වර්ණය අනුව වෙනස්කම් කරන්නේ යයි ලෝ පුරා කොතෙක් විරෝධතා තිබුණද සැණෙකින් හිතට දැනෙන හැඟීම ඒ සියලු නිර්දේශ සහ මතවාද අභිබවා යන්නකි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ...