කුන්ඩලීනි ශක්තිය-
මචන් කුන්දලිනි ශක්තිය ගොඩාක් ප්‍රබල එකක්.එකින් එක පරිස්සමින් චක්‍ර අවධි කරන්න ඕනේ.එක පියවරක් හරි වැරදුනොත් භයානක ප්‍රතිඵල තමයි ලැබෙන්නේ.පහල ඉඳන් උඩට එන ශක්තිය දරාගන්න නම් ස්නායු පද්ධතිය මාර ශක්තිමත් වෙන්න ඕනේ.එහෙම නැති වුනොත් අර ස්පිනල් code එක ..අර සුෂුම්නාව damege...