හිතට වද දෙන ප්‍රශ්නයක්- උපදේශයක් ආදරයක් ග&#353

centrino82

Member
Apr 5, 2017
4
1
0
හිතට වද දෙන ප්‍රශ්නයක්- උපදේශයක් ආදරයක් ග&#353

හිතට වද දෙන ප්‍රශ්නයක්-

මචන්ලා පොඩි උදවුවක් ඕනේ.උපදේශයක් ආදරයක් ගැන.

මම කැමති ගැනුලමයෙක් ඉන්නවා.උදේට මම එන කෝච්චියේ එන්නේ , නමුත් එයා katholic.
මම එයත් එක්ක ටික දවසක් උදේට උදේට කතා බහ කරලා කෙලින්ම ඇහුවා මගේ හිතේ තිබුණු දේ .
මම buddhist

එය කියනවbudhdhist කෙනෙක්‌ නිසා කලින් බූට් කාපු නීසා එයා හොයන්නේ katholic කෙනෙක් ව කියලා .
ඒත් මාත් එක්ක හොඳට කතා කරනවා කියල මට හිතෙනවා මචන්ලා .
කට පුරා හිනාවෙනවා මාත් එක්ක .කෙල්ල ගොඩක් ලස්සන කෙනෙක් නෙවෙයි.
but මම කැමතියි , බන්දින්නම .

මාව FB accept කරන්නෙත් නැ ,නමුත් messenger text කරනවා.ගොඩක් නෙවේ.

ටිකක් සංකීර්ණ තත්වයක්
මේක ගොඩ දාගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද .?
නෙත්නන් අතෙරලා දාන්නද .?
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    machan mehema karapn uba mulinma normal eke chat karapn oya wdyt thwa masayak withara itapxxe ubala dennatama terennathuwa ubala denna close wenwa eyt kypn gdrn awith ahnnm lamaththa ganna eka uba balagannm kyl ekima auto ubata kamathi wei masa 3k withara yankota thwa uba nihathmani charithayak kyl pennapn :D:D:D gd luck mcn :love::love::love:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    machan mehema karapn uba mulinma normal eke chat karapn oya wdyt thwa masayak withara itapxxe ubala dennatama terennathuwa ubala denna close wenwa eyt kypn gdrn awith ahnnm lamaththa ganna eka uba balagannm kyl ekima auto ubata kamathi wei masa 3k withara yankota thwa uba nihathmani charithayak kyl pennapn :D:D:D gd luck mcn :love::love::love:

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙල්ලට හිතෙනවා ඇති බන් නොගැලපීමක් තියෙනව කියල.
    එහෙන එකේ උබ බල කරා කරා පස්සේ යන්න එපා බන්
    කැමති නම් කැමති වෙයි
    නැත්තන් නිකන් ඉදි
    වෙනද වගේ ෆ්‍රෙන්ඩ්ලි හිටහන්
    ලවු සීන් දාන්නේ යන්නේ නැතුව