Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by cereal_killer
Members
cereal_killer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
@erozan සිංහල පන්තියක් හොයාගත්තද මචං :LOL: :LOL:
cereal_killer
Post #80
Dec 25, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
වරාය වෘත්තීය සමිති මේ expansion එක කරන්න වරායට සල්ලි තියෙනව කියල plan එකකුත් දුන්න ඇමතිට,ඇයි එතකොට ආයෝජනය කරන්න කාටවත් එන්න කියන්නෙ??
cereal_killer
Post #68
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
එහෙනම් වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණන්නෙ ඇයි මචං මන්නාරමේ තම්බපවනී open(භාගෙට හදපු එක ) එකට මිලියන 10ක් වියදම් උනා කියන්නෙ බොරු කතාවක් වෙන්න ඇති නේද බ්‍රෝ 🤩 🤩
cereal_killer
Post #64
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
නාමල් රාජපක්ස වැඩට යනව
LRT project එකත් නැවැත්තුවනෙ මුන් ඇවිදින්, දිගටම මේ වගේ යන්න පුලුවන් උඹලට එල්ලීගෙන :yes:
cereal_killer
Post #95
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
ෆේල් නෑ කියලත් උන්ම කියනව බං, හැබැයි උන් විතරයි එහෙම කියන්නෙ :LOL: :LOL:
cereal_killer
Post #62
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
ලංකාවෙ පුලුවන් දේවල් හදන්න පටන්ගන්න ඕන කියන එකට agreed, අඳුනන කවුරුහරි දීර්ඝකාලීනව බෙහෙත් බොනවනම් අහල බලපන්, ලස්සනට කියල දෙයි බෙහෙත් මිළ කොච්චර වැඩි වෙලාද කියල, ඒක විනිමය අනුපාත ප්‍රශ්නයක් නෙවෙයි,
cereal_killer
Post #59
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
විමලෙ හදන්න පටන් ගත්ත ICU beds හදල ඉවරද මචං, නැත්නම් බුද්ධිමතා හොරෙන්ම වැඩේ නවත්තලද? 🤩 🤩 වාලච්චේන කඩදාසි හොරෙන්ම export කරනව ඇති නේද? :LOL::LOL::LOL:
cereal_killer
Post #54
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
2019 අඩුවට තිබුන බෙහෙත් දැන් එකපාරට ගණන් වැඩි වෙන්නෙ කොහොමද බං, දීර්ඝකාලීනව බෙහෙත් බොන මිනිස්සු අසරණයි
cereal_killer
Post #52
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි
යතාර්ථය මීට වඩා ගොඩක් වෙනස් මිත්‍රයා, උඹේ පව්ලෙ කාටහරි අසනීපයක් හැදුන දවසට උඹ ලැජ්ජවෙයි මේ post share කරපු එකට, බෙහෙත් පට්ට ගණන් යකෝ :angry::angry:
cereal_killer
Post #49
Dec 24, 2020
Forum:
ElaKiri Talk!
C
හන්තාන කන්දේ කෑණීම් කලොත් කාලි මෑණියන්ගේ ශිෂ්ඨාචාරේ හම්බවෙනවා..Breaking News
ලංකාවෙ ඉතිහාසය පට්ට ජෝක් එකක් වෙලා තියෙන්නෙ උඹලගෙ රචනා ලිවිල්ල හන්ද :no:
cereal_killer
Post #4
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
C
බලු පොරය පටන් ගන්න යන්නේ 🤣
font එක ලොකුවෙලා තියෙන්නෙ මොකද බ්‍රෝ,රිදිලද? :LOL: බයිල නැතුව කියපන් ඒක ඇත්තද?? 🤩🤩🤩
cereal_killer
Post #25
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
C
Answered
චම්පික පොදු මිනිසෙකු කරගැනීමේ අභියෝගය.
මොකක්ද බං ඒකෙ තියෙන අදහස?? අනාථ බයියෙක් කියන අදහසනං එනව, එච්චරයි :ROFLMAO:
cereal_killer
Post #32
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
C
ණය ණය ණය රට රටවල් වල ණය
ෆේල් නෑ කියන්න කරන campaign එකේ පොස්ට් එකක් :p
cereal_killer
Post #20
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
C
කොහොමද සෙල්ලම් බඩුව හොදයි නේද
ආප්ප කන tool එකක් 🤩
cereal_killer
Post #17
Dec 21, 2020
Forum:
ElaKiri Talk!
C
බලු පොරය පටන් ගන්න යන්නේ 🤣
@2osama පරිස්සමට ජොබ් එක කරපන් කොල්ලො, බැරිවෙලාවත් උඹ කොරෝන හැදිල මැරුණොත් කිරියෙ රචනා ලියන්න එකෙක් නැතිවෙයි :ROFLMAO: ඒක පට්ට පරණ scene එකක්නෙ, ධම්මික පැණිය බීපං 🤩 🤩
cereal_killer
Post #18
Dec 19, 2020
Forum:
ElaKiri Talk!
Top
Bottom