Recent content by chalana_deshan

  1. chalana_deshan

    IELTS තනියම ඉගෙනගමු !!!

    monawada YT channels bro follow karapu?
  2. chalana_deshan

    IELTS තනියම ඉගෙනගමු !!!

    මචන්ලා 6 month වලින් වගේ IELTS ගොඩදාගන්න ඕන 6.5 වගේ, :( කොහොමද කරන්න පුලුවන්? මොනවද recomend කරන ක්ලාසස් හරි tutorials හරි? :confused:
  3. chalana_deshan

    මේ අවුරුද්දේ buy කරපු best tech gadget එක මොකක්ද ?

    Redmi pad 2 Soundscore R50i NC earbud Baseus F01B wireless Mouse Baseus 20000mah starload power bank
  4. chalana_deshan

    උබල කුරක්කන් තලප කාල තියනවද?

    දෙහි වැඩියෙන් දාපු ඌරු මස් හොද්දයි තලපයි සුපිරියක් :P
  5. chalana_deshan

    Iphone එකක්?

    14 256GB එකකට එක්ස්චේන්ජ් එකක් දැම්මා bois. iphone 11+60000LKR
  6. chalana_deshan

    Iphone එකක්?

    ow 2 years 5 month wage use kala machan
  7. chalana_deshan

    Iphone එකක්?

    exchange karanna baluwe machan
  8. chalana_deshan

    Iphone එකක්?

    Budget මදි බ්‍රෝ :no:
  9. chalana_deshan

    Iphone එකක්?

    මචංලා මං දැනට යූස් කරන්නෙ Iphone 11 128GB එකක් තාම මේකෙ කිසිම අවුලක් නැහැ හොදටම වැඩ බැටරි හෙල්ත් එකත් 82% ක් තියේ. ;) මම බැලුවෙ අලුත් එහෙකට යන්න. කොහෙන්ද ගන්න පුලුවන් මේක දීලා ගානක් අඩුකරලා Iphone 15 එකක් වගේ? :unsure:
  10. chalana_deshan

    Anker soundcore R50i NC

    Guys, soundcore R50i NC එකේ මේ box එකක් විතරක් හොයාගන්න නැද්ද? චාර්ජ් වෙන්නැතිව ගියා වෙන ඩොක් එහෙකට දැම්මම වැඩ
  11. chalana_deshan

    Free NETFILIX!!!

    Stremio එකට හොද addon ටිකක් කියන්නකො මචංලා :D...ගොඩක් ඒවා පට්ට ස්ලොව්ව් :frown:
  12. chalana_deshan

    Iphone 15 එකක්?

    මේකත් මම අරන් සෑහෙන කල් මචං තවම 83% වගේ තියේ