Recent content by chalika12

  1. C

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    uba bokka hoda dial ekak bn......jayaaaaaaaa
  2. C

    Adsense Karana aya Innawanam Dawase Adayama

    adsense මචන් මාත් මිට කලින් ඇඩ්සෙන්ස් කරන්න ට්‍රයි කළා.එත් හරි ගියේ නැ .උබ ඇඩ්සෙන්ස් ඇක්ට්ව් කරගත්ත හැටියි උබ කරන හැටියි පොඩ්ඩක් විතර කරලා එවහන්කෝ.ලොකු උදව්වක් බන්.මටත් කරලා බලන්න අසයි.
  3. C

    ගෙගාබ්යිට් 25 පැකේජ් එක

    ගෙගාබ්යිට් 25 පැකේජ් එක (web family package) මචන් මම මේ පැකේජ් එකට මාරු වෙලා මුල් මාසේ ගෙගාබ්යිට් 60 ගානක් ඩව්න්ලෝඩ් කළා.ලක් එකට වගේ සෙට් වෙන්න ඇති. උබලා මේ පැකේජ් එකෙන් මාසෙකට ගෙගබ්යිට් කියක් විතර ඩව්න්ලෝඩ් කරනවද?එහෙම ලිමිට් පැනලා ඩව්න්ලෝඩ් කරන්න මොනවා හරි ට්‍රික්ස් තියනවද?ලොකු උදව්වක්...
  4. C

    net speed

    මචන්ලා මගේ තියෙන්නේ ගෙගාබයිට් 25 පැකේජ් එක.දැන් මාස 2ක් විතර ඇති මාරු වෙලා.මගේ උපරිම ස්පීඩ් එක යන්නේ 260/kbps විතර .මට දැන ගන්න ඕනේ මේ පැකේජ් එකම තියන උබලගේ යන උපරිම ස්පීඩ් එක.කිව්වොත් ලොකු උදව්වක් මචන්ලා........
  5. C

    podi prashnayak

    thankssssss machanlaaaa
  6. C

    podi prashnayak

    machanla ubala post karana ewa sinhalen danne kohomada?