ගෙගාබ්යිට් 25 පැකේජ් එක

chalika12

Member
Oct 14, 2012
7
1
0
ගෙගාබ්යිට් 25 පැකේජ් එක

(web family package) මචන් මම මේ පැකේජ් එකට මාරු වෙලා මුල් මාසේ ගෙගාබ්යිට් 60 ගානක් ඩව්න්ලෝඩ් කළා.ලක් එකට වගේ සෙට් වෙන්න ඇති. උබලා මේ පැකේජ් එකෙන් මාසෙකට ගෙගබ්යිට් කියක් විතර ඩව්න්ලෝඩ් කරනවද?එහෙම ලිමිට් පැනලා ඩව්න්ලෝඩ් කරන්න මොනවා හරි ට්‍රික්ස් තියනවද?ලොකු උදව්වක් බන්.........
 
Last edited:

Oshaka

Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    mamath maru wela ehema download kera , anthimete eka maseka 177gb aragena thibuna . . . ita passe thamai mate kela une . den 25 penna gaman iwarama thamai
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    එහෙම ට්‍රික්ස් තියෙනව හෝ නැතා. උබට මෙතන ට්‍රික් කියල දුන්නාම පබ්ලික් ෆෝරුම් එකේ, පහුවදාම telecom උන් ඒ අඩුපාඩුව හදයි. අන්තිමට තොටත් නෑ අන්ලිමිටඩ් වැඩ දන්න එකාටත් නෑ. අනේ උබ වගේ ආත්මාර්තකාමියෙක්.
    අන්ලිමිටඩ් ඒව තියෙඩ්දි ස්ලෝ කියල ලිමිටඩ් ඒවට යනව නැට්ට අකුලගෙන. ඩේට මදි කියල කෑ ගහනව ඉන් පස්සෙ. යකෝ තියෙන අන්ලිමිටඩ් එක තියාගන්න බැරිව ලිමිටඩ් එකකට මාරු උනා නම් ඒකෙන් දෙන දේ අරන් හිටපන්.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa

    :lol::lol::lol::lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එහෙම ට්‍රික්ස් තියෙනව හෝ නැතා. උබට මෙතන ට්‍රික් කියල දුන්නාම පබ්ලික් ෆෝරුම් එකේ, පහුවදාම telecom උන් ඒ අඩුපාඩුව හදයි. අන්තිමට තොටත් නෑ අන්ලිමිටඩ් වැඩ දන්න එකාටත් නෑ. අනේ උබ වගේ ආත්මාර්තකාමියෙක්.
    අන්ලිමිටඩ් ඒව තියෙඩ්දි ස්ලෝ කියල ලිමිටඩ් ඒවට යනව නැට්ට අකුලගෙන. ඩේට මදි කියල කෑ ගහනව ඉන් පස්සෙ. යකෝ තියෙන අන්ලිමිටඩ් එක තියාගන්න බැරිව ලිමිටඩ් එකකට මාරු උනා නම් ඒකෙන් දෙන දේ අරන් හිටපන්.

    සිරා කතාව කොල්ලො:):)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    සිරා කතාව කොල්ලො:):)

    mage Unlimited SLT adsl package ekak tiyenne 2004 gaththu.. mawa 40gb panna kiala mage net eka slow karala.. dan harima slow :( Slt eke managertath complain kara mokakwath kare nehe eya
     
    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    එහෙම ට්‍රික්ස් තියෙනව හෝ නැතා. උබට මෙතන ට්‍රික් කියල දුන්නාම පබ්ලික් ෆෝරුම් එකේ, පහුවදාම telecom උන් ඒ අඩුපාඩුව හදයි. අන්තිමට තොටත් නෑ අන්ලිමිටඩ් වැඩ දන්න එකාටත් නෑ. අනේ උබ වගේ ආත්මාර්තකාමියෙක්.
    අන්ලිමිටඩ් ඒව තියෙඩ්දි ස්ලෝ කියල ලිමිටඩ් ඒවට යනව නැට්ට අකුලගෙන. ඩේට මදි කියල කෑ ගහනව ඉන් පස්සෙ. යකෝ තියෙන අන්ලිමිටඩ් එක තියාගන්න බැරිව ලිමිටඩ් එකකට මාරු උනා නම් ඒකෙන් දෙන දේ අරන් හිටපන්.

    thread එක දාපු එකා මෙගා බයිට් උනාද මන්දා....
    :oo::rolleyes::)