Recent content by chamal555

  1. C

    Calzone pizza hut

    ජෑම් පාන් කන ෆිලින් එකක් එන්නේ :angry::angry::angry: හැබැයි ඔෆර් එකක් තියෙනවා, හතරක් ගත්තොත් සම්පුර්ණ බිලෙන් රුපියල් 200 අඩු වෙන :yes:
  2. C

    Dialog tv පාවිච්චි කරන අය එන්න

    මම ගන්න කාලේ නම් connection 9900/= උනා ( දැන් ඊට අඩුයි දන්නා විදියට ).. මම නම කරන්නේ ඕන වේලාවට චැනල් එක activate කර ගන්න එක.. මම තෝරාගෙන තියෙන්නේ අඩුම package එක.. 400 කාර්ඩ් එකක් මාස 1 1/2 වගේ පාවිච්චි කරන්න පුළුවන් :yes: ඔය ඇරෙන්න මචං ගත්තු කාලේ වගේ නම් ඕකේ චැනල් බැලෙන්නේ නැහැ :no::no::no...
  3. C

    Dialog TV

    CSN බ්ලොක් කරනවා මචන්... Star Sports 1 Activate කරන්න දවසකට රුපියල් 4 ( + tax ) යනවා..
  4. C

    DIALOG PER-DAY TV ගත්තු අය ඉන්නවාද

    DIALOG PER-DAY TV ගත්තු අය ඉන්නවාද කට්ටිය කවුරු හරි ඉන්නවද ඩයලොග් Per day TV පාවිච්චි කරන. ගන්න එක පාඩු ද..නැත්තම් ෂේප් ද .