maxboysl Feb 5, 2015 කොමද සහෝ ජිවිතේ හොදින් ඉන්නව නේද?? වැඩකටයුතු හොදින් වෙන්ව නේද?? කතාව ලියපන් පුළු පුළුවන් විදියට
crazybuddy Dec 16, 2014 එහෙම එව්වා තමා බං මාත් මේ හොයන්නෙ පණ දාගෙන.. එකක් සෙට් උනෙ නැහැනේ.. මම ආස සමින්ද්රගෙ කතාවට තමා.. බෙකම්ගෙ කතාව නම් පට්ට නේහ් කොල්ලො.. කතාව කියවද්දි මට මගේ ඉස්කෝලෙ කාලෙ මතක් උනා බං.. ඌ ලියපු විදියට සිරාවටම කතාව හිතේ ඇඳෙනවා.. චරිත මේ වගේ කියලා.. පිස්සු කොර ඈ..
එහෙම එව්වා තමා බං මාත් මේ හොයන්නෙ පණ දාගෙන.. එකක් සෙට් උනෙ නැහැනේ.. මම ආස සමින්ද්රගෙ කතාවට තමා.. බෙකම්ගෙ කතාව නම් පට්ට නේහ් කොල්ලො.. කතාව කියවද්දි මට මගේ ඉස්කෝලෙ කාලෙ මතක් උනා බං.. ඌ ලියපු විදියට සිරාවටම කතාව හිතේ ඇඳෙනවා.. චරිත මේ වගේ කියලා.. පිස්සු කොර ඈ..
7778 Oct 25, 2014 sthuthi , oba mahansi wela reply kalata..pin.....udawwak ona unoth kiyannam...oya hoda kenek...jayen jaya !! budu saranai !!
sthuthi , oba mahansi wela reply kalata..pin.....udawwak ona unoth kiyannam...oya hoda kenek...jayen jaya !! budu saranai !!
coolmanaram Jun 5, 2014 Music Help ekak machn ikamanta one http://www.elakiri.com/forum/showthread.php?t=1618115
rx_storm_aight May 12, 2014 මචන් pm box full ලු ටිකක් විතර පරණ ගායකයන්ගේ කපුගේ, මිල්ටන් මල්ලවාරච්චි වගේ කට්ටියගේ අයගේ සින්දු ටිකක් නම් හොඳයි තැන්ක්ස් මචන්
මචන් pm box full ලු ටිකක් විතර පරණ ගායකයන්ගේ කපුගේ, මිල්ටන් මල්ලවාරච්චි වගේ කට්ටියගේ අයගේ සින්දු ටිකක් නම් හොඳයි තැන්ක්ස් මචන්
Rovin Apr 14, 2014 Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856
Happy New Year bro Vote ekak denna apita puluwannam http://www.elakiri.com/forum/showthread.php?t=1609856