මම මචන් තව මාස 4කින් බඳින්න ඉන්නේ. මට හොඳ ජොබ් එකක් වහනයක් ඉන්න ගෙයක් ඔක්කොම තියෙනවා බන්.. බඳින්නේ අවුරුදු ගානක් ප්‍රේම සම්බන්දතාවේ තිබ්බ කෙල්ල එක්කමයි. :):)
මෙකයි මගේ ප්‍රශ්නේ බන්. මගේ ලිංගය එච්චර දිග නැහැ. ඒ කියන්නේ අඟල් 4.5 - 5.0 අතර තියෙන්නේ. බැන්දට පස්සේ ලිංගිකව හැසිරෙන වැඩේට දිග ඇති වෙයිද...