මම මචන් තව මාස 4කින් බඳින්න ඉන්නේ. මට හොඳ ජොබ් එකක් වහනයක් ඉන්න ගෙයක් ඔක්කොම තියෙනවා බන්.. බඳින්නේ අවුරුදු ගානක් ප්‍රේම සම්බන්දතාවේ තිබ්බ කෙල්ල එක්කමයි. 

මෙකයි මගේ ප්‍රශ්නේ බන්. මගේ ලිංගය එච්චර දිග නැහැ. ඒ කියන්නේ අඟල් 4.5 - 5.0 අතර තියෙන්නේ. බැන්දට පස්සේ ලිංගිකව හැසිරෙන වැඩේට දිග ඇති වෙයිද බන්? මම කියන්නේ මහා ලොකු දිගක් ගැන නෙවෙයි. සාමාන්යෙන් 5.5ක් 6ක්වත් ඕනේ කියල කියනවනේ? මගේ කෙල්ලත් මගේ උසටම, ට්කක් සයිස් එකක් ඉන්නවා.(ඒ කියන්නේ මහත නෙවෙයි එය උසේ හැටියට හොඳ සයිස්. මමනං කෙට්ටුයි.) මට කෙල්ල ගැන සැකයක් නැ බන්. එයා sex කියන දේ එහෙම ලොකුවට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. ඒ උනාට එයාගේ satisfaction එක ගැන මම හිතන්නත් එපැයි. මට දැන් මේ සයිස් එකේ ප්‍රශ්නේ ගැන හිතල හිතල ඔලුව කුරුවල් වෙලා බන් ඉන්නේ. දන්නා කෙනෙක් කියපන්කො මේ සයිස් එක වැඩි කරගන්න විදිහක්? මදිනං සයිස් එක වැඩි කරගන්න විදියක් කියපන්කො?

- ඔය එක එකා දල තියෙනවා අර ක්‍රීම් එක හොඳයි මේක හොඳයි කියල. මම ඕව ගාන්න බයයි බන් මොකක් හරි මගුලක් උනොත් ඕව ගාල?
- දොස්තර කෙනෙක් ගාවට ගියොත් හරි යයිද? යනවනං කොයි ජාතියේ දොස්තර කෙනෙක් ගවටද යන්න ඕනේ?
- අර පත්තර වල මම දැකල තියෙනවා ලොකු කරලා දෙනවා කියල ඇඩ්ස් දල තියෙනවා. ඒවා හරි යනවද බන්?